• JoomlaWorks Simple Image Rotator
  • JoomlaWorks Simple Image Rotator
  • JoomlaWorks Simple Image Rotator

නිතර සිදුවන ස්වභාවික ආපදා සහ සිදුවන ප්‍රදේශ

ආපදා
ජලගැලීම්   නාය යෑම්   වෙනත්  

මධ්‍යස්ථාන
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය   කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව
ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන ප්‍රධාන කාර්යාලය   කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලය

පුවත් ප්‍රචාරණ

ආපදා කළමනාකරණ අමාත්‍යාංශය

COMMEMORATION OF THE NATIONAL SAFETY DAY - 2013

altThe National Safety Day is commemorated in every year with the view of creating an attitudinal change among the public towards the disaster management cycle which is composed the essential components in the development planning process of a country that are namely disaster prevention, mitigation, preparedness and response.

තව දුරටත් කියවන්න...
 

නිශ්චල ඡායාරූප ශිල්පී සහ කැමරා ක්‍රියාකරු (වීඩියෝ) තනතුරු සඳහා තාවකාලික පදනම මත බඳවා ගැනීම

 ආපදා කළමනාකරණ අමාත්‍යාංශ‍යේ 

නිශ්චල ඡායාරූප ශිල්පී සහ කැමරා ක්‍රියාකරු (වීඩියෝ) තනතුරු සඳහා තාවකාලික පදනම මත බඳවා ගැනීම 
 
තව දුරටත් කියවන්න...
 

ජාතික ආපදා කළමනාකරණ ප්‍රතිපත්තිය

ආපදා කළමනාකරණ අමාත්‍යාංශය විසින් ශ්‍රි ලංකාව සදහා ජාතික ආපදා කළමනාකරණ ප්‍රතිපත්තිය කෙටුම්පත් කරඇත.මෙම ජාතික ප්‍රතිපත්තිය අවසන් කිරිම සදහා ඔබගේ වටිනා අදහස්/යෝජනා භාරගනු ලැබේ.ඔබගේ යෝජනා අදහස් 2014 මාර්තු මස 14 වන දිනට ප්‍රථම පහත සදහන් ඉ මේල් ලිපිනය මගින් අමාත්‍යාංශයට යොමු කල හැක මෙම ඊ-තැපැල් ලිපිනය spambots ගෙන් සුරක්ෂිත කොට ඇත. මෙය බැලීම සදහා ඔබට JavaScript සක්‍රීය කිරීම අවශ්‍යවේ

පහත දිස්වන සම්බන්ධතාවය මගින් ජාතික ප්‍රතිපත්තියේ මෘදු පිටපත භාගත හැක

ආපදා කළමනාකරණ ප්‍රතිපත්තිය 

 

විස්තීර්ණ ආපදා කළමනාකරණ සැලැස්ම

ආපදා කළමනාකරණ අමාත්‍යාංශය විසින් ඉදිරි වර්ෂ සදහා (2013-2015) විස්තීර්ණ ආපදා කළමනාකරණ සැලැස්ම සකස් කිරිම ආරම්භ කර ඇත. මෙම සැලැස්ම සකස් කිරිම සදහා අවශ්‍ය තොරතුරු/දත්ත රැස්කිරිම හා එම තොරතුරැ වලට අනුව අදාල සැලැස්ම සකස් කිරිම මේ වන විට සිදු කරමින් පවති.

තව දුරටත් කියවන්න...
 

ශ්‍රි ලංකාව සදහා විස්තීර්ණ ආපදා කළමණාකරන සැලැස්මක් වැඩි දියුණු කිරීම.

පසුගිය වසර කිහිපය ආශ්‍රිතව හට ගත් දරුණු ආපදා තත්වයන් හේතුවෙන් සිදුවන ඡීවිත සහ දේපළ හානි සංඛ්‍යාව වැඩි වෙමින් පවතී.මෙකී ආපදා තත්වයන්හි බලපෑම් අවම කිරීම සදහා පවතින එකම ක්‍රියාමාර්ගය ලෙස සියලුම රාඡ්‍ය සහ පෞද්ගලික අංශයන්හි සහයෝගිතා ප්‍රවේශයක් ඇති කිරිම සහ ආපදා අවදානම අවම කිරිම ආංශික වැඩසටහන් සහ ව්‍යාපෘති වෙත මුඛ්‍යගත කිරීම බව අප අමාත්‍යාංශය දැඩිව විශ්වාස කරනු ලබයි.

තව දුරටත් කියවන්න...
 


පිටුව 5 / 9

නවතම පුවත්

සිදුවීම් දින දර්ශනය

අගෝස්තු 2019
බ්‍ර සි සෙ
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31