• JoomlaWorks Simple Image Rotator
  • JoomlaWorks Simple Image Rotator
  • JoomlaWorks Simple Image Rotator

නිතර සිදුවන ස්වභාවික ආපදා සහ සිදුවන ප්‍රදේශ

ආපදා
ජලගැලීම්   නාය යෑම්   වෙනත්  

මධ්‍යස්ථාන
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය   කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව
ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන ප්‍රධාන කාර්යාලය   කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලය

පුවත් ප්‍රචාරණ

ආපදා කළමනාකරණ අමාත්‍යාංශය

7වන ජාතික ආරක්ෂිත දිනය සැමරිම

 2012 වර්ෂයෙහි ජාතික ආරක්ෂිත දිනය සැමරිම "සුරක්ෂිත ශ්‍රි ලංකාවක් කරා" යන ප්‍රධාන තේමාව යටතේ සහ "දැනුවත් වෙමු දුරලමු ආපදා"යන උපතේමාව යටතේ බදුල්ල දිස්ත්‍රික්කය කේන්ද්‍රකොට පැවැත්විමට ආපදා කළමනාකරණ අමාත්‍යාංශය සහ ආපදා කළමනාකරණන මධ්‍යස්ථානය සැලසුම් කර ඇත.  

තව දුරටත් කියවන්න...
 

ආපදා කළමනාකරණය පැය 24ම අවධියෙන්

මේ දිනවල පවතින අයහපත් කාළගුණ තත්ත්වය හේතුවෙන් විපතට පත්වූ ජනතාව වෙනුවෙන් කඩිනම් සහන සැලසීම් සඳහා මේ වන විටත් දිස්ත්‍රික් ලේකම් වරුන්ට උපදෙස් දී ඇති බව ආපදා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ අද ( 2012 නොවැම්බර් 01) ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදීය

තව දුරටත් කියවන්න...
 

අමාත්‍යාංශය නව ගොඩනැගිල්ලකට පිවිසේ

ආපදා කළමනාකරණ අමාත්‍යාංශය, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය හා ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය සදහා කොළඔ 07 විද්‍යා මාවතෙහි අළුතින් ඉදිකරන ලද ගොඩනැගිල්ල අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් 2012 අප්‍රේල් මස 02 වන දින විවෘත කරන ලදි.

 

කොළොන්නාව කුණූ කන්ද ගිලා බසි

කොලොන්නාව, පොතුවිල්කුඹුර කුණු කන්ද නිසා ආපදාවට ලක් වු නිවාසවලින් පදිංචිය අතහැර තාවකාලික ආරක්ෂිත ස්ථාන වල සිටින ජනතාවට සහන ලබාදිම සදහා ආපදා කළමනාකරණ අමාත්‍යාංශය විසින් රුපියල් මිලියනයක මුදලක් කොලොන්නාව ප්‍රාදේශිය ලේකම්වරයාට ලබාදෙන ලදි.

තව දුරටත් කියවන්න...
 

ආපදා කළමනාකරණ අමාත්‍යාංශය නව ගොඩනැගිල්ලකට පිවිසේ

ආපදා කළමනාකරණ මෙහෙයුම් මධ්‍යස්ථානය සදහා කොළඔ 07 විද්‍යා මාවතෙහි ඉදිකරන ලද නව ගොඩනැගිල්ල නොබෝ දිනකින් අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිදුන්ගේ සුරතින් විවෘත කිරිමට නියමිත වේ.  මෙම නව ගොඩනැගිල්ල තුල ආපදා කළමනාකරණ අමාත්‍යාංශය, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය මෙන්ම ගරු අමාත්‍ය හා නියෝජ්‍ය අමාත්‍ය කාර්යාලද  පිහිටුවිමට නියමිත වේ.

 


පිටුව 6 / 9

නවතම පුවත්

සිදුවීම් දින දර්ශනය

දෙසැම්බර් 2019
බ්‍ර සි සෙ
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4