2012 වර්ෂයෙහි ජාතික ආරක්ෂිත දිනය සැමරිම "සුරක්ෂිත ශ්‍රි ලංකාවක් කරා" යන ප්‍රධාන තේමාව යටතේ සහ "දැනුවත් වෙමු දුරලමු ආපදා"යන උපතේමාව යටතේ බදුල්ල දිස්ත්‍රික්කය කේන්ද්‍රකොට පැවැත්විමට ආපදා කළමනාකරණ අමාත්‍යාංශය සහ ආපදා කළමනාකරණන මධ්‍යස්ථානය සැලසුම් කර ඇත.
|
||
|
||
|
||
පිටුව 6 / 9 |