• JoomlaWorks Simple Image Rotator
  • JoomlaWorks Simple Image Rotator
  • JoomlaWorks Simple Image Rotator

නිතර සිදුවන ස්වභාවික ආපදා සහ සිදුවන ප්‍රදේශ

ආපදා
ජලගැලීම්   නාය යෑම්   වෙනත්  

මධ්‍යස්ථාන
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය   කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව
ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන ප්‍රධාන කාර්යාලය   කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලය

පුවත් ප්‍රචාරණ

ආපදා කළමනාකරණ අමාත්‍යාංශය

කෙටිකාලීන කාළගුණ අනාවැකිකරණය සඳහා අති නවීන ඩොප්ලර් රේඩාර් පද්ධතියක්.

ලෝකයේ බොහෝ රටවල භාවිතා කෙරෙන අති නවීන තාක්‍ෂණයෙන් යුත් ඩොප්ලර් රේඩාර් පද්ධතියක් කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධීක්‍ෂණය යටතේ දෙණියාය ගොංගල කඳු මුදුනේ ස්ථාපනය කිරීමට කටයුතු කරමින් සිටී.

 

තව දුරටත් කියවන්න...
 

නියඟය පවතින ප්‍රදේශවල වගා කටයුතු සඳහා විසිරි ජල පද්ධති ප්‍රදානය කිරීම

නියඟයට ගොදුරුවන දිස්ත්‍රික්කයන්හි හේන් ගොවිතැන හා සාමාන්‍ය ගොවිතැන්වල යෙදෙන ගොවි මහතුන් සඳහා ප්‍රයෝජනවත් වන විසිරි ජල පද්ධති ප්‍රදානය කිරීමට ආපදා කළමනාකරණ අමාත්‍යාංශය මගින් පියවර ගෙන ඇත.

ඒ අනුව නියඟය පවතින දිස්ත්‍රික්කයන්හි අදාළ විසිරි ජල කට්ටල ඛෙදාදීම සිදුකරන අතර කිළිනොච්චිය දිස්ත්‍රික්කයෙහි බෙදාදීමේ අවස්ථාව ඡායා රූපයෙන් දැක්වේ.

තව දුරටත් කියවන්න...
 

මොනරාලගල වැසිජල කළමනාකරණය

මොනරාගල දිස්ත්‍රික්කයේ වැල්ලවාය, සියඔලන්ගමුව හා මොනරාගල ප්‍රාදේශිය සභා බල ප්‍රදේශ ආශ්‍රිතව වැසි ජල කළමනාකරනය සදහා අමාත්‍යාංශය විසින් ලබාදෙන රුපියල් ලක්ෂ 3 ½ වැය කරමින් පතස් 


තව දුරටත් කියවන්න...
 

කාලගුණ විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් වාර්ථාව භාර දේ

2011 නොවැම්බර් මස 25 වන දින ඇති වු චන්ඩමාරුතය හේතුවෙන් විශේෂයෙන් දකුණු පලාත තුල  ඇති වු විනාශකාරි  ආපදා තත්වය උග්‍රවිමට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අතපසු විමක් බලපා තිබේදැයි සොයා බලා වාර්තාවක් ගරු ආපදා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවිර මැතිතුමන්ට භාරදෙන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් තුමන්ට දන්වා ඇත.

තව දුරටත් කියවන්න...
 

ආපදා අවම කිරිම පිළිබද ආසියානු සම්මන්ත්‍රණය

ආපදා කළමනාකරන අමාත්‍යාංශය, ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය සහ ආසියානු ආපදා අවම කිරිමේ මධ්‍යස්ථානය (ADRC) හා එක්ව ආපදා අවම කිරිම පිළිබද වන ආසියානු සම්මන්ත්‍රණය 2011 ජුනි 13 වනදා සිට 15 වනදා දක්වා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදි පැවැත්විමට කටයුතු  යොදා ඇත.

 

තව දුරටත් කියවන්න...
 


පිටුව 7 / 9

නවතම පුවත්

සිදුවීම් දින දර්ශනය

ජූනි 2019
බ්‍ර සි සෙ
26 27 28 29 30 31 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 1 2 3 4 5 6