• JoomlaWorks Simple Image Rotator
  • JoomlaWorks Simple Image Rotator
  • JoomlaWorks Simple Image Rotator

නිතර සිදුවන ස්වභාවික ආපදා සහ සිදුවන ප්‍රදේශ

ආපදා
ජලගැලීම්   නාය යෑම්   වෙනත්  

මධ්‍යස්ථාන
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය   කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව
ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන ප්‍රධාන කාර්යාලය   කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලය

පුවත් ප්‍රචාරණ

ආපදා කළමනාකරණ අමාත්‍යාංශය

ආපදා අවමකිරිම පිළිබද 3වන ලෝක සමුළුව

 

ආපදා කළමනාකරණ ගරු අමාත්‍ය මහින්ද අමරවිර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් නියෝජිත පිරිසක් ස්විස්ටර්ලන්තයේ ජිනිවා නුවර පැවති තුන්වන ලෝක ආපදා අවම කිරිමේ සමුළුව‍ට සහභාගි විය.ජායාරුපයේ පෙනි සිටිනන්නේ ගරු ආපදා කළමනාකරන අමාත්‍යතුමන් හා අමාත්‍යාංශ ලේකම් එස් එම් මොහොමඩ් මහත්මිය වේ.

 

 

තව දුරටත් කියවන්න...
 

ව්‍යසන කළමනාකරනය සදහා වු ජාතික සභාවේ පස්වන රැස්විම

ව්‍යසන කළමනාකරනය සදහා වු ජාතික සභාව 2011 මැයි මස 02 වන දින අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයෙද් පැවැත්විමට සැලසුම් කර ඇත. අග්‍රාමාත්‍යතුමන්, විපක්ෂ නායක තුමන් මෙන්ම ආපදා කළමනාකරන, 

තව දුරටත් කියවන්න...
 

හදිසි සහන සදහා වැඩි මුදල්

ආපදා කළමණාකරන අමාත්‍යාංශය රු.මිලියන 429.5 ක මුදලක් මහනුවර, මාතලේ, නුවරඑලිය, හම්බන්තොට, මන්නාරම, වව්නියාව, මුලතිව්, කිලිනොච්චි, මඩකලපුව, අම්පාර, ත්‍රිකුණාමලය, අනුරාධපුරය, පොලොන්නරුව, බදුල්ල, සහ මොනරාගල දිස්ත්‍රික්කයන්හි ගංවතුරින් පීඩාවට පත් පුද්ගලයිනට හදිසි සහන සැපයිම සදහා නිකුත් කරන ලදි.

 

තව දුරටත් කියවන්න...
 

ශ්‍රි ලංකාවේ ගංවතුරින් විපතට පත් වූවන් හට කොරියානු රජය විසින් සහනාධාර සැපයිම

මෑත කාලිනව ශ්‍රි ලංකාවේ ඇති වු ගංවතුරින් විපතට පත් වූවන් හට කොරියානු  සමුහාණ්ඩු රජය මගින් හදිසි ආපදා සහනාධාර ලබාදිමේ උත්සවය 2011 පෙබරවාරි 22 දින ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේදි පැවැත්වුනි

තව දුරටත් කියවන්න...
 

අධික වර්ෂාපතනය අඛන්ඩව

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට අනුව සදුදා පෙ.ව. 9.00 (2011 පෙබරවාරි මස 07) වන විට 1,249,533 දෙ‍නෙකු අධික වර්ෂාවෙන් පිඩාවට පත් වි ඇති අතර මරණ 11 සහ අතුරුදහන් වු 03 දෙනෙකු පිළිබදව වාර්ථා වි ඇත.

තව දුරටත් කියවන්න...
 


පිටුව 8 / 9

නවතම පුවත්

සිදුවීම් දින දර්ශනය

ඔක්තෝබර් 2019
බ්‍ර සි සෙ
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2