• JoomlaWorks Simple Image Rotator
  • JoomlaWorks Simple Image Rotator
  • JoomlaWorks Simple Image Rotator
මුල් පිටුව

වෙනත් ව්‍යසන

ශ්‍රී ලංකාවට නිරන්තර පීඩා ගෙන දෙන ව්‍යසනයක් ලෙස ගංවතුර, නායයෑම් හා කුණාටු දැක්විය හැකිය. මීට අමතරව ශ්‍රී ලංකාවේ සියලු ප්‍රදේශ පාහේ මුහුණ දෙනු ලබන අනෙකුත් උපද්‍රවයන් ලෙස අකුණු සැර වැදීම්, බෝවන රෝග, පරිසර දූෂණයේ බලපෑම් ආදිය දැක්විය හැක. යම් අවස්ථාවන්හිදී කුඩා භූ චලනයන් ඇති වී ඇතත් ඒවායින් සැලකිය යුතු හානියක් සිදු ව නැත. මෑතකදී අප අත්දුටුව විශාලතම භූ චලන ව්‍යසනය ලෙස 2004  දෙසැම්බර් මස 26 වෙනි දින මිනිස් ජීවිත 35,000කට අධික සංඛ්‍යාවක් බිලිගත් සුනාමි ව්‍යසනය දැක්විය හැක. එසේම දිවයිනේ මධ්‍යම කඳුකර ප්‍රදේශවල මෙන්ම අනෙකුත් ප්‍රදේශවලද ඇතිවන අකුණු සැර වැදීම් හේතුවෙන් වසරකට පුද්ගලයින් 80 ක් පමණ ජීවිතක්ෂයට පත්වන බව වාර්තා වී තිබේ.

 

නවතම පුවත්

සිදුවීම් දින දර්ශනය

දෙසැම්බර් 2018
බ්‍ර සි සෙ
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5