• JoomlaWorks Simple Image Rotator
  • JoomlaWorks Simple Image Rotator
  • JoomlaWorks Simple Image Rotator
මුල් පිටුව අප ගැන දළ විශ්ලේෂණය
දැක්ම
වඩාත් සුරක්ෂිත ශ්‍රී ලංකාවක් කරා
 
මෙහෙවර
ස්වභාවික සහ මිනිසා විසින් නිර්මාණය කරන ලද ව්‍යසන ඵලදායීව වලක්වා ගැනීම සහ අවම කිරීම තුළින් සාමකාමී, සෞභාග්‍යමත් සහ ගෞරවනීය වු මිනිස්​​ ජීවිතයකට වාසස්ථානයක් ශ්‍රී ලංකාව තුළ ඇති කිරීම.
 
අභිමතාර්ථ
ආපදාවන්ගෙන් මහජනතාව ආරක්ෂා කර ගැනීම
 
ක්‍රියාත්මක ව්‍යුහය
අමාත්‍යාංශයේ මෙම අභිමථාර්ථ ඉටුකර ගැනීම සඳහා සහ රාජ්‍ය නොවන ප්‍රතිපත්ති ක්‍රියාවට නැවීංම සඳහා අමාත්‍යාංශය යටතේ පහත ආයතන ක්‍රියාත්මක වේ.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව - http://www.meteo.gov.lk/
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය - http://www.dmc.gov.lk/
ජාතික ගොඩනැගිලි පර්යෙ‍්ෂණ සංවිධානය - http://www.nbro.gov.lk/
ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය - http://www.ndrsc.gov.lk/

 

 

නවතම පුවත්

සිදුවීම් දින දර්ශනය

දෙසැම්බර් 2018
බ්‍ර සි සෙ
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5