• JoomlaWorks Simple Image Rotator
  • JoomlaWorks Simple Image Rotator
  • JoomlaWorks Simple Image Rotator

ආපදා කළමණාකරණ අංශය

මෙම අංශය මගින් ආපදා වැලැක්වීම, අවමකිරීම, පෙර සූදානම් වීම සහ ආපදාවන්ට ගොදුරු වී ඇති ජනතාව වෙත පූර්ව අනතුරු ඇගවීම් පණිවිඩ නිකුත් කිරීම සදහා කටයුතු සැලසීම මෙන්ම සියළුම පසු ආපදා තත්වයන් සම්බන්ධීකරණය කිරීම, සහන සැලසීම, පුනරුත්තාපන කටයුතු සිදු කිරීම සහ ප්‍රතිසංස්කරණ කටයුතු මෙමගින් සිදු කරනු ලබයි.

ආපදා කළමණාකරණ අංශය මගින් ක්‍රියාත්මක කරනු ලබන ප්‍රධාන වැඩසටහන්

  • දස අවුරුදු මාර්ග සැලසුම මගින් හදුනාගත් ආපදා අවම කිරීමේ සහ වැලැක්වීමේ සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
  • ආපදාවන්ගෙන් ආරක්ෂාවීමට ජනතාව සූදානම් කිරීම සදහා පෙර වැඩසටහන් සැලසුම් කිරීම සහ ක්‍රියාත්මක කිරීම.
  • පෙර අනතුරු ඇගයීමේ පණිවිඩ නිකුත් කිරීම සහ කලාපයේ අනෙකුත් අනතුරු ඇගවීමේ ආයතන සමග සහයෝගීතාවය වර්ධනය කර ගැනීමට කටයුතු කිරීම.
  • ප්‍රධාන පාර්ශවකරුවන්ගේ ප්‍රතිචාර දැක්වීමේ හැකියාවන් වර්ධනය කිරීම සහ ප්‍රාදේශීය සහ ජාතික මට්ටමේ ආපදා සහන කටයුතු සිදුකිරීම.
  • කලින් හදුනාගත් ඉලක්ක කණ්ඩායම් සදහා ආපදා කළමණාකරණ දැනුවත් කිරීමේ වැඩසටහන් සංවිධානය කිරීම සහ ආපදා කළමණාකරණයට සම්බන්ධ ප්‍රධාන පාර්ශව කරුවන් සමග සම්බන්ධීකරණ කටයුතු සිදු කිරීම.
 

නවතම පුවත්

සිදුවීම් දින දර්ශනය

දෙසැම්බර් 2018
බ්‍ර සි සෙ
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5