• JoomlaWorks Simple Image Rotator
  • JoomlaWorks Simple Image Rotator
  • JoomlaWorks Simple Image Rotator
articles

Sports and Physical Fitness Week Commences

Under the instruction of His Excellency the President on a proposal made by the Minister of Sports and the Ministry of the Sports the Government has announced “A Sports and Physical Fitness Week “  From 25th to 30th of January and the 30th January as the “Sports and Physical Fitness day” by a Special Circular.

On 25th, the inaugural day of the above national programme the secretary to the Minisrty of Disaster Management,Mr.S.S.Miyanawala and the additional secretary, Mrs.Wasantha Samaraweera engaged in Physical Fitness exercises with all the members of Staff of the Ministry, Disaster Management Centre and National Disaster Relief Services Centre.     

 

 

 alt

alt

alt

alt

 

ප්‍රතිසංධානයට මඟ - 4 බලහත්කාරයෙන් යුධ සේවයට බඳා ගැනීම හා දුෂ්ඨ පාලනය අවසන් කිරීම.

රජීව විජේසිංහ විසිනි.

ලොව අන් බොහෝ රටවලට වඩා පහසුවෙන් ප්‍රතිසංධානය අපට ළඟා කර ගත හැකි වීමට බලපාන ප්‍රධානතම හේතුව වන්නේ එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් සාමාන්‍ය දෙමළ ජනතාව වෙත එල්ල කරන ලද අසීමිත පීඩනයයි. එසේම එම පාලනය තුළ පැවති අසාමාන්‍ය ධූරාවලී පද්ධතිය හේතුවෙන් ඉතා සීමිත පිරිසක් සුවිශාල වරප්‍රසාද සම්භාරයකට හිමිකම් කී අතර බහුතරයට සිදුවූයේ කිසිදු ප්‍රශ්න කිරීමකින් තොරව ඔවුනට සේවය කිරීමයි.
තව දුරටත් කියවන්න...
 

ප්‍රතිසංධානයට මඟ - 3 සිවිල් සමාජය හා ආරක්ෂක හමුදා සහයෝගීතාවය සමාජ ප්‍රගමනයට පදනමයි.

රජීව විජේසිංහ විසිනි.

ඉතා දුෂ්කර වූත් දීර්ඝ වූත් නැවත පදිංචි කරවීමේ ක්‍රියාවලිය තුළ සුවිශේෂී කාර්යභාරයක් කරන්නා වූ කොට්ඨාශය ලෙස ආරක්ෂක හමුදාවන් දැක්වීම අතිශයෝක්තියක් නොවේ. එල්.ටී.ටී.ඊ. සංවිධානය පරාජය කිරීම වෙනුවෙන් දිවා රෑ නොබලා අතිශය දුෂ්කර මෙහෙයුමක යෙදුනා වූ ඔවුන් හට ඉන් පසුවද විවේකයක් වූයේ නැත. විවේකය වෙනුවට ඔවුන්ගේ කාර්යභාරය තවදුරටත් සංකීර්ණ වන්නට විය.

තව දුරටත් කියවන්න...
 

ප්‍රතිසංධානයට මඟ - 2 නැවත ගොඩනැගීමට අවශ්‍ය ශක්තිය හා විශ්වාසය ගොඩනැගීම

රජීව විජේසිංහ විසිනි

නැවත පදිංචි කරවීමේ ක්‍රියාවලිය ආරම්භ වීමත් සමග උතුර පළාතේ පුද්ගලයන් 120,000 කට අධික සංඛ්‍යාවක් මේ වන විට සිය මුල් ගම්බිම් බලා ගොස් අවසන්ය. මෙම ක්‍රියාවලියේදී යම් යම් සංකීර්ණතා මතුවූයේ මන්නාරම, වවුනියාව, කිලිනොච්චි හා මුලතිව් යන එල්.ටී.ටී.ඊ. පාලනය යටතේ පැවති දිස්ත්‍රික්ක වල යම් ප්‍රදේශ තුළ පමණි.

තව දුරටත් කියවන්න...
 

ප්‍රතිසංධානයට මඟ - 1 සංවර්ධනය සඳහා ආයෝජනය හා අධ්‍යාපනය

මහාචාර්ය රජීව විජේසිංහ මහතා විසින් 2010 ජනවාරි 6 වන දින යාපනය මහජන පුස්තකාලයේදී පවත්වන්නට යෙදුණු දේශනය

යාපනයේදී පැවැත්වෙන මෙම තෙවන ආයෝජන සංසද රැස්වීම ඇමතීම සඳහා මා හට ආරාධනා කිරීම පිළිබඳව ප්‍රථමයෙන් මා 'බිස්නස් ෆො පීස් එලයන්ස්' සංවිධානයට මාගේ හදපිරි ස්තුතිය පුද කර සිටිමි. කෙසේ වෙතත්, ව්‍යාපාරයන් හෝ ආයෝජනයන් පිළිබඳව කථා කිරීමට මා මෙහිදී අපේක්ෂා නොකරමි. හේතුව මා එම ක්ෂේත්‍රයේ ප්‍රවීනයෙකු නොවන නිසාවෙනි. සණස බැංකුව, හාම්පුතුන්ගේ සම්මේලනය ආදී මෙම ක්ෂේත්‍රය පිළිබඳව ප්‍රවීනත්වයක් උසුලන ආයතන මේ වන විටත් ඒ පිළිබඳව විස්තරාත්මකව කරුණු දක්වා ඇත.

තව දුරටත් කියවන්න...
 


නවතම පුවත්

සිදුවීම් දින දර්ශනය

දෙසැම්බර් 2018
බ්‍ර සි සෙ
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5