• JoomlaWorks Simple Image Rotator
  • JoomlaWorks Simple Image Rotator
  • JoomlaWorks Simple Image Rotator
Reports

Sri Lanka Comprehensive Disaster Management Programme

alt

 

 

 

 

 

 

 

 

 

 

 

 Sri Lanka Comprehensive Disaster Management Programme (2014-2018) can be downloaded 

අවසන් යාවත්කාලීන කිරීම 2014 ඔක්තෝබර් 20 වෙනි සදුදා, 08:57
 

පුරවැසි ප්‍රඥප්තිය

 ආපදා කළමනාකරණ අමාත්‍යාංශය විසින්තම අමාත්‍යාංශය සදහා  පුරවැසි ප්‍රඥප්තිය සකස් කර ඇත.

පුරවැසි ප්‍රඥප්තිය

 

කාර්ය සාධන වාර්තාව

මෙම ලියවිල්ල නැරඹීම සඳහා ඇක්රොබැට් රීඩර් මෘදූකාංගය අවශ්‍ය බැවින් එය ලබා ගන්න මෙහි ක්ලික් කරන්න adobe_acrobat

කාර්ය සාධන වාර්තාව 2008 
කාර්ය සාධන වාර්තාව 2009

ප්‍රගති වාර්තාව 2013

 

 

ශ්‍රී ලංකාවේ ව්‍යසන ආකෘතිය

ඉන්දියන් සාගරයේ පිහිටා ඇති කුඩා දිවයිනක් වීම හේතුවෙන් ශ්‍රී ලංකාව මෝසම් දෙකකට නිරාවරණය වන අතර එමගින් විවිධ ස්වාභාවික උපද්‍රවයන්ට ලක්වීමට ඇති ඉඩකඩ වැඩිය. ශ්‍රී  ලංකාව වැඩි වශයෙන්ම මුහුණ දෙනු ලබන ස්වාභාවික උපද්‍රවයන් ද්විත්වය වන්නේ මෝසම් වැසි හේතුවෙන් ඇතිවන ගංවතුර හා නායයාම් තත්ත්වයන් හා මෝසම් වැසි පමාවීම හේතුවෙන් ඇතිව නියං තත්ත්වන් ය. එසේම  අකුණු, සමුද්‍ර ඛාදනය, බෝවන රෝග මෙන්ම පරිසර දූෂණය ආදී උපද්‍රවයන්ට ද ශ්‍රී ලංකාව මුහුණ දේ.

තව දුරටත් කියවන්න...
 


නවතම පුවත්

සිදුවීම් දින දර්ශනය

දෙසැම්බර් 2018
බ්‍ර සි සෙ
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5